ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මිහින්තලා රජමහ විහාර භූමියේදි පැවැත්වෙන අයුරු

 




"ගිජුලිහිනියන් පලවා හරිමු" ජනතාවට සහන දී ආණ්ඩුවේ නාස්තිය නැති කරමු තේමාව කරගත් සියලු ජාතීන්ගෙ එකමුතුවෙන් මිහින්තලා රජමහ විහාර භුමීයෙ පැවැත් වෙන ආණ්ඩුවට එරෙහි විරෝධතා වැඩසටහන පැවැත්වෙමින් හිබෙන අයුරු 

දේශපාලන බේද , ආගම් හා ජාතිබේද නොතකා ලාංකීය පුරවැසියන් ලෙස මෙය සවිධානය කෙරෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැගුනවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ .

                                                                                                                            කිත්සිරි වනසිංහ








Post a Comment

Previous Post Next Post