"ගිජුලිහිනියන් පලවා හරිමු" ජනතාවට සහන දී ආණ්ඩුවේ නාස්තිය නැති කරමු ජන අරගලය ලබන 07 වැනිදා පෙරවරු 900 මිහින්තලේ දී පැවැත්වීමට නියමිතව ඇත.
දේශපාලන බේද , ආගම් හා ජාතිබේද නොතකා ලාංකීය පුරවැසියන් ලෙස මෙය සවිධානය කෙරෙන බව එහි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැගුනවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ .
වන්චාව,අල්ලස,දූෂණය, පිටු දකිමින් දේශපාලන ගිජුලිහිනියන් බලය අතහැර පලායන තෙක් මෙම අරගලය නවතා නොදමන බවත් තනි හා සිවිල් සංවිධාන වසයෙන් 07 වැනිදා විරෝදතාවයට මිනිසුන් පෙළගැසී සිටින බව ධම්මරතන නාහිමියන් වැඩිදුරටත් පැවසූහ .
අනුරාධපුර කිත්සිරි වනසිංහ
Tags
Local News